භාවනා තත්වය-----------------ආධුනික
ප්‍රශ්ණය----------ස්වාමින්වහන්ස,මාසයක පමණ සිට සක්මන් භාවනාව පුරුදු කරමි.කයට දැනෙන ස්පර්ශය තියුණු ලෙස නොදැනීම, හිරිවැටීමකදි දැනෙන ලෙස දැනීම භාවනාවෙ දියුණුවක් ලෙස සැලකිය හැකිද?
Home
Feed
Search
Library
Download