පද රචනය : මහින්ද දිසානායක සංගීතය : ගුණදාස කපුගේගායනය : කරුණාරත්න දිවුල්ගනේ
නෙතට උළෙලක් විය එදා ඔබ කඳුළු බිදුවක් වුව මෙදා...මේ තරම් හිත පාරවන්නේමගෙන් වරදක් වුනිද මන්දා..//
ඔබෙන් තොර වූ ලෝකයක් ගැන හිතන්නට වත් නොහැක…
Home
Feed
Search
Library
Download