09. මෛත්‍රී පාරමිතාව කේන්ද්‍ර කරගත් කරුණා භාවනාව

09. මෛත්‍රී පාරමිතාව කේන්ද්‍ර කරගත් කරුණා භාවනාව

Nissarana Noble Sharing

කරුණාව හා ප්‍රඥාව බෝධිසත්ව ගුණයයි. එම ගුණයෙහි පිහිටා කටයුතු කරන කල්හි තමා සැපවත් වන අතරම ලෝක සත්වයාගේ සැපවත්භාවයද සැලකිල්ලට ගනී. මෛත්‍රී ධර්මය පාදක කරගෙන එම ගුණය වඩන්නට මෙම භාවනාව උපකාර වේ.

Related tracks

See all