හුස්මේ සැමදා රැඳුනා.. සඳනාරී උපමා මැවුනා.. වැස්සේ සිතුසේ තෙමුනා..
කිඳුරාවී මනසේ ඇඳුනා.. නෙතු යාවී බැඳීලා සදා.. හීන ගානේ රැයේහී පවා..
සඳසේයා වතේහී මවා.. පිනි සීතේ දැනේවී කතා.. සුසුම් අංශු පාසා..
සුපෙම්වන්ත ආශා.. රෑක මද…
💞😽
stress එක අඩුවෙනෝ අහද්දී ❤
පාඩුවෙ අහන්න
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️