Moratuwa Bus - 1

Moratuwa Bus - 1

Velayudan Jayachithra

ගරු පොදු ප‍්‍රවාහන සේවා ඇමතිතුමනි,
කොල්ලුපිටියේ සිට මොරටුව කරායන බස්රථයක දරාගත නොහැකි ලෙස වාදනය කළ මේ නොන්ස්ටොප් කැසට් ගීත අපගේ දෙසවන් විනාශ කරන්නට තරම් අධික ශබ්දකින් යොදවා තිබුණි. මෙය අපට-පරිසරයට හානිකරන ආකාරය ගැන විස්…