Chandrapani - Yasas Medagedara

Chandrapani - Yasas Medagedara

Daz

සප්න ගානේ දෑස පේනා
චන්ද්‍රයා මේ පහස ගේනා
චන්ද්‍රපාණි ආදරෙන් වෙලා…
ස්වර්ග ප්‍රේමේ නෙත්සරේ පානා…

හුස්ම සේලේ රැස්ම ආශා
මන්දහාසේ ආ සඳේ මා
ඉන්ද්‍රජාලි ප්‍රේමයේ හොවා…
හර්දේ වෑහී රූ හැඟුම් සේනා

රෑ දිවා ඈ නිසා
ආශා තේරුනා මේ සො…

Related tracks

See all