සමුගෙන යන්නෙමි.

සමුගෙන යන්නෙමි.

සත්සර මියැසිය | Gee 1

සමුගෙන යන්නෙමි මම ඔබ තනි කර..
අපෙ මතු දියුන සොයා....
සිතකින් නොව මා නැව් නැග යන්නෙ
සිත ඔබ තුරුලේ තියා........