Sadak Nathi Meh Ahasee

Sadak Nathi Meh Ahasee

Navod Gunarathne

සඳක් නැති මේ අහසේ තරු හැංඟිලා නේ
මම ඉන්නවානේ ඔබ ලඟින් මිහිරේ...

මිලින වු ආකාසේ මල් තුහින ඇහිදින්නේ
මම ඉන්නවානේ ඔබ ලඟින් මිහිරේ...

පාට තවරා ඒ වහින වැස්සේ අපි තෙමෙන්නේ
සුළඟ මුමුණා කී වදන්..

මිරිඟු දියේ...
සුවයක් දැනෙන්න…

Related tracks